නවතම පුවත්

ඉතාලියේ කිසිදු ලාංකිකයකුට කොරෝනා නෑ – ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය

අසංක

අසංක

ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තොරතුරු වාර්තාවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් තානාපති කාර්යාලය අද නිවේදනය කර ඇත.

මේ අතර කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනාගේ ජීව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.

සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි අදාළ පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යොමු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්