නවතම පුවත්

ඉතාලියේ තත්ත්වය නරක් වුණේ වසාදැමීම ප්‍රමාද වූ නිසා බවට චෝදනා

අසංක

අසංක

කොරෝනා වෛරසය ඉතාලිය තුල මෙතරම් බරපතල ලෙස ව්‍යාප්තව ඇත්තේ එරට වසා දැමීමට ඉතාලි රජය, ප්‍රමාදවීම හේතුවෙන් බවත් නිරෝධායන කටයුතුද ඉතාලි සෞඛ්‍ය අංශ විසින් ක්‍රමවත්ව සිදුකර නොමැති බවත් චීන රතු කුරුස සංවිධානය කියා සිටී.

මේ අනුව ඉතාලි බලධාරින් කොරෝනා වෛරසය පාලනය කිරිමට ප්‍රමාණවත් තරම් පියවර ගෙන නොමැති බව පෙනී යන බවද සහන සේවා සැපයීම සඳහා ඉතාලියට පැමිණ තිබෙන චීනයේ රතු කුරුස වෛද්‍ය බලකාය සඳහන් කර සිටී.


දෛනිකව ඉහළ යන රෝගීන් සහ වාර්තා වන මරණ හේතුවෙන් ඉතාලියේ සමස්ත වෛද්‍ය අංශයම දැඩි පීඩාවකට ලක්ව ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.


විදෙස් මාධ්‍ය ද අද සඳහන් කලේ ඉතාලියේ වෛද්‍ය කේෂ්ත්‍රය මේ වන විට දැඩි මානසික පිඩනයකට ලක්ව සිටින බවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි