ඉතාලියේ දේව මෙහෙයන් යළි ඇරඹේ

Picture of අසංක

අසංක

ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කර තිබු දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට යලි ආරම්භ කිරීමට එරට රජය අවසර ලබාදී ඇත.

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ මෙම පූජාවන් ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයන් ඇතිව ඇති බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී .

මේ තත්ත්වය යටතේ ඉතාලියේ ඉරුදින පළමු දේව මෙහෙය ලබන මැයි 24 දින පැවැත්වීමට නියමිතය