නවතම පුවත්

කොරෝනා ආසාදිත වූ නාවික හමුදා විරුවන් ගණන 390 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට නව කොරෝනා වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.

ඒ අතරින් බහුතරයක් වැලිසර කඳවුර තුලින් ආසාධිත වූ වීරෝධාර රණවිරුවන් බවත් ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුර තුළ – 308,කඳවුරෙන් පිටත වෙනත් ප්‍රදේශ වල – 82ක් වශයෙන් නාවික හමුදා රණවිරුවන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම මැදිරිය වැඩිදුරටත් පවසයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්