ඉතිහාසය පුරාම අප මුහුණ දුන් අභියෝග බොහෝය ඒ සෑම අවසථාවකදීම සෘජු බලපෑමට ලක්වන ජනතාව වන්නේ රටේ වැඩකරන ජනතාවය.අතීතයේ සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත්තා සේ කොවිඩ්19 ද නියත වශයෙන් ජයග්රහණය කරන බව සහතික බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කර සිටි.