ඉතිහාසයේ වැඩිම සීනි නිෂ්පාදනය මේ වසරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉතිහාසයේ වැඩිම සීනි ප්‍රමාණයක් මෙම වර්ෂය තුළ නිෂ්පාදනය කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරසිටී

වසා දමා තිබු කන්තලේ සීනි සමාගමේ සහ තවත් නව සීනි කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු ඉදිරීයේදි ආරම්භ කරන බවද  රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත  සදහන් කළේය .

මෙරට තුළ සීනි අවශ්‍යතාවයෙන් සියයට 40 ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකි බවද  රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සදහන් කළේය .