නවතම පුවත්

ඉදිරියේදී , කුකුළු මස් සහ බිත්තරවල දැඩි හිඟයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස තුන ඇතුලත, බිත්තර සහ කුකුළු මස්වල දැඩි හිඟයක් රට තුල  මතුවීමට ඉඩ ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අනතුරු හඟවා සිටී .

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වනු ඇති බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේය .

බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන වියදම ඉතාම ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය..

එසේම කුකුළු කෑම නිෂ්පාදනයට යොදාගන්නා තිරිඟු මෙරටට ආනයනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ ද මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවද ඒ මහතා පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!