ඉදිරියේදී සංචරණ සීමා පැනවීමේ තීරණයක් තවම නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරියේදී ද සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු කියා සිටියේ සංචරණ සීමා පනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම සංචරණ සිමා පිළිබදව තිරණ ගනු ලබන්නේ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් බවත්ය.