නවතම පුවත්

ඉදිරි සතියේ කොළඹ මහනගර සභා සීමාවේ කොරෝනා ව්‍යාප්තියේ අඩුවක්

අසංක

අසංක

කොළඹ මහ නගර සීමාව තුළ ඉදිරි සති කිහිපය අවසානයේ කොරෝනා ව්‍යාප්තියේ අඩුවක් දක්නට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

PCR පරීක්ෂණ මඟින් මේ වන විට හමුවන රෝගීන්ගේ ශරීරය තුළ පවත්නා වෛරස ධාරිතාවේ අඩු වීමක් පෙන්නුම් කරන බවත් ඒ අනුව මෙසේ වෛරසය ව්‍යාප්තවීමේ අඩුවක් දැකගත හැකිවනු ඇති බවත් ඔහු පැවසීය

කොළඹ මහ නගර සීමාවේ අද දින සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සම්බන්ධයෙන්ද තීරණ ගත්තේ වාර්තා වන රෝගීන් හා පවතින තත්ත්වයන් පිළිබඳ පිරික්සීමෙන් අනතුරුව වන අතර ප්‍රතිදේහ පරීක්ෂණවලින් හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය අඩු වී තිබෙන බවද ඔහු කියා සිටියේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්