නවතම පුවත්

ඉදිරි සති කිහිපයේදී මෙරට වගාවන් අවදානමක

අසංක

අසංක

නිරිතදිග මෝසම හා අන්තර් මෝසම අපේක්ෂිත පරිදි නොලැබීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුල මෙරට කෘෂිකාර්මික කටයුතු දැඩි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ඉදිරි කාලය තුළ මෙරට බොහෝ ප්‍රදේශවලට කටුක වියළි කාලගුණ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද .කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

ඒ අනුව නිසි සැලසුමකින් තොරව කෘෂි වගාවන් සිදු කළ හොත් බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට ද සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට කුඩා වැව් 14,000 ක් සිදී ගොස් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 හි ධාරිතාව ද 25% ක් දක්වා පහළ ගොස් අවසන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්