නවතම පුවත්

ඉදිරි සිව් වසර ඇතුලත ශ්‍රී ලංකාවත් තෙල් නිපදවන රටවල් අතරට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි වසර 04 ඇතුළත ලෝකයේ , තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා . අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය .

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

තවත් සති දෙකකින් පමණ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන්පසු ශ්‍රී ලංකාව සතු ඛනිජ තෙල් කැනීම් කටයුතු ආරම්භ කරන බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය .

ඉන්ධන මිල ඉහළ යනවිට ශ්‍රී ලංකාව වැනි රටවල් දුකට පත් වුවද ඛනිජ තෙල් සම්පත හිමි අරාබි රටවල් ඉන් සතුටට පත්වන බව මෙහිදී  පෙන්වා දුන්  ඇමතිවරයා  ඉදිරියේදී ශ්‍රී ලංකාවද ඉන්ධන මිල ඉහළ යනවිට සතුටට පත්වන රටක් බවට පත්කරන බව පැවසීය ..

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි