නවතම පුවත්

ඉන්දියානු කොරෝනා එන්නතේ තුන්වැනි අදියරත් ඇරඹේ

අසංක

අසංක

ඉන්දියාව නිපදවා ඇති ‘කොවිඩ්-19’ වැළැක්වීමේ එන්නතේ තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇත.

මේ අනුව හර්යානා, බටහිර බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම එම සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තාවේ

ඉන්දියාව තුළ ‘කොවිඩ්-19’ එන්නතක් සිදුවන විශාලතම සායනික අත්හදා බැලීම ද මෙය වන අතර .ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන භාරත් බයෝටෙක් සමාගම මෙම එන්නත අත්හදා බලයි .

ඉන්දියාව මෙම ‘කොවිඩ්-19’ එන්නත ‘කොවැක්සින්’ යනුවෙන් නම් කර ඇත. පර්යේෂණ මධ්‍යස්ථාන 22 දී එන්නත අත්හදා බැලෙන අතර ඊට 26,000කට අධික පිරිසක් ස්වේඡාවෙන් ඉදිරිපත් ව සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්