නවතම පුවත්

ඉන්දියාවට වඩා අපි සතුටෙන්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව සතුටින්ම සිටින ජනතාවක් සහිත රටවල් අතර අදියර 03ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව මෙවර සමත් වී ඇත ලෝක සතුට දර්ශකයේ 2020 වසරට අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 129වන ස්ථානයයි. එහෙත් මෙවර 2021 වසරට අදාලව , එම දර්ශකයේ 126වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත

කෙසේ වෙතත් මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2020 වසරේ ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා අඩු ලකුණු සංඛ්‍යාව 2021 වසරේ අබාගෙන ඇති බවද දක්නට ඇත .

සතුට දර්ශකය නිර්ණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසදුම් ජාලයේ මෙහෙයවීමෙන්. ඒ අනුව අඛණ්ඩව පස් වන වරටත් එම දර්ශකයේ පෙරමුණ ගැනීමට ෆින්ලන්තය සමත් වී ඇත

එහි දෙවන ස්ථානය ඩෙන්මාර්කයට මෙන්ම තුන්වන ස්ථානය අයිස්ලන්තයට මෙවර හිමිව ඇත එම දර්ශකයට අනුව පකිස්තානයට හිමිව ඇත්තේ 121වන ස්ථානයයි. බංග්ලාදේශය 94වන ස්ථානයේ පසුවේ.

මෙම ලැයිස්තුවට අනුව අසතුටෙන්ම සිටින ජනතාවක් සහිත රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි .

ඉන්දියාවට හිමිව ඇත්තේ 136වන ස්ථානයයි. ලොව රටවල් 146ක ජනතාව අතර සන්තෘෂ්ටිය ඇගයීම සිදුකර තිබෙ. ඊට පාදක කරගෙන ඇත්තේ සතුට, සිනහව, වින්දනය, කනස්සල්ල, කෝපය, ශෝකය, ත්‍යාගශීලීභාවය ඇතුළු කරුණු කිහිපයකි .

මීට අදාළ සම්පූර්ණ වාර්තාව මෙතැනින් .

RankCountryHappiness 2021Happiness 20202022 Population
1Finland7.8427.8095,554,960
2Denmark7.627.6465,834,950
3Switzerland7.5717.568,773,637
4Iceland7.5547.504345,393
5Netherlands7.4647.44917,211,447
6Norway7.3927.4885,511,370
7Sweden7.3637.35310,218,971
8Luxembourg7.3247.238642,371
9New Zealand7.2777.34,898,203
10Austria7.2687.2949,066,710
11Australia7.1837.22326,068,792
12Israel7.1577.1298,922,892
13Germany7.1557.07683,883,596
14Canada7.1037.23238,388,419
15Ireland7.0857.1295,020,199
16Costa Rica7.0697.1215,182,354
17United Kingdom7.0647.16568,497,907
18Czech Republic6.9656.91110,736,784
19United States6.9516.94334,805,269
20Belgium6.8346.86411,668,278
21France6.696.66465,584,518
22Bahrain6.6476.2271,783,983
23Malta6.6026.773444,033
24Taiwan6.5846.45523,888,595
25United Arab Emirates6.5616.79110,081,785
26Saudi Arabia6.4946.40635,844,909
27Spain6.4916.40146,719,142
28Italy6.4836.38760,262,770
29Slovenia6.4616.3632,078,034
30Guatemala6.4356.39918,584,039
31Uruguay6.4316.443,496,016
32Singapore6.3776.3775,943,546
33Slovakia6.3316.2815,460,193
34Brazil6.336.376215,353,593
35Mexico6.3176.465131,562,772
36Jamaica6.3095.892,985,094
37Lithuania6.2556.2152,661,708
38Cyprus6.2236.1591,223,387
39Estonia6.1896.0221,321,910
40Panama6.186.3054,446,964
41Uzbekistan6.1796.25834,382,084
42Chile6.1726.22819,250,195
43Poland6.1666.18637,739,785
44Kazakhstan6.1526.05819,205,043
45Romania6.146.12419,031,335
46Kuwait6.1066.1024,380,326
47Serbia6.0785.7788,653,016
48El Salvador6.0616.3486,550,389
49Mauritius6.0496.1011,274,727
50Latvia6.0325.951,848,837
51Colombia6.0126.16351,512,762
52Hungary5.99269,606,259
53Thailand5.9855.99970,078,203
54Nicaragua5.9726.1376,779,100
55Japan5.945.871125,584,838
56Argentina5.9295.97546,010,234
57Portugal5.9295.91110,140,570
58Honduras5.9195.95310,221,247
59Croatia5.8825.5054,059,286
60Philippines5.886.006112,508,994
61South Korea5.8455.87251,329,899
62Peru5.845.79733,684,208
63Bosnia And Herzegovina5.8135.6743,249,317
64Moldova5.7665.6084,013,171
65Ecuador5.7645.92518,113,361
66Kyrgyzstan5.7445.5426,728,271
67Greece5.7235.51510,316,637
68Bolivia5.7165.74711,992,656
69Mongolia5.6775.4563,378,078
70Paraguay5.6535.6927,305,843
71Montenegro5.5815.546627,950
72Dominican Republic5.5455.68911,056,370
73Belarus5.5345.549,432,800
74Russia5.4775.546145,805,947
75Hong Kong5.4775.517,604,299
76Tajikistan5.4665.5569,957,464
77Vietnam5.4115.35398,953,541
78Libya5.415.4897,040,745
79Malaysia5.3845.38433,181,072
80Indonesia5.3455.286279,134,505
81Republic of the Congo5.3425.1945,797,805
82China5.3395.1241,448,471,400
83Ivory Coast5.3065.23327,742,298
84Armenia5.2834.6772,971,966
85Nepal5.2695.13730,225,582
86Bulgaria5.2665.1026,844,597
87Maldives5.1985.198540,985
88Azerbaijan5.1715.16510,300,205
89Cameroon5.1425.08527,911,548
90Senegal5.1324.98117,653,671
91Albania5.1174.8832,866,374
92North Macedonia5.1015.162,081,304
93Ghana5.0885.14832,395,450
94Niger5.0744.9126,083,660
95Turkmenistan5.0665.1196,201,943
96Gambia5.0514.7512,558,482
97Benin5.0455.21612,784,726
98Laos5.034.8897,481,023
99Bangladesh5.0254.833167,885,689
100Guinea4.9844.94913,865,691
101South Africa4.9564.81460,756,135
102Turkey4.9485.13285,561,976
103Pakistan4.9345.693229,488,994
104Morocco4.9185.09537,772,756
105Venezuela4.8925.05329,266,991
106Georgia4.8914.6733,968,738
107Algeria4.8875.00545,350,148
108Ukraine4.8754.56143,192,122
109Iraq4.8544.78542,164,965
110Gabon4.8524.8292,331,533
111Burkina Faso4.8344.76922,102,838
112Cambodia4.834.84817,168,639
113Mozambique4.7944.62433,089,461
114Nigeria4.7594.724216,746,934
115Mali4.7234.72921,473,764
116Iran4.7214.67286,022,837
117Uganda4.6364.43248,432,863
118Liberia4.6254.5585,305,117
119Kenya4.6074.58356,215,221
120Tunisia4.5964.39212,046,656
121Lebanon4.5844.7726,684,849
122Namibia4.5744.5712,633,874
123Myanmar4.4264.30855,227,143
124Jordan4.3954.63310,300,869
125Chad4.3554.42317,413,580
126Sri Lanka4.3254.32721,575,842
127Eswatini4.3084.3081,184,817
128Comoros4.2894.289907,419
129Egypt4.2834.151106,156,692
130Ethiopia4.2754.186120,812,698
131Mauritania4.2274.3754,901,981
132Madagascar4.2084.16629,178,077
133Togo4.1074.1878,680,837
134Zambia4.0733.75919,470,234
135Sierra Leone3.8493.9268,306,436
136India3.8193.5731,406,631,776
137Burundi3.7753.77512,624,840
138Yemen3.6583.52731,154,867
139Tanzania3.6233.47663,298,550
140Haiti3.6153.72111,680,283
141Malawi3.63.53820,180,839
142Lesotho3.5123.6532,175,699
143Botswana3.4673.4792,441,162
144Rwanda3.4153.31213,600,464
145Zimbabwe3.1453.29915,331,428
146Afghanistan2.5232.56740,754,388
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්