නවතම පුවත්

ඉන්දියාවෙන් තවත් සහනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 ක මෙට්‍රික්ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව ඊයේ (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා විය.

මෙම සහල් තොගයේ නාඩු සහල් ටොන් 7,000 ක්, සම්බා සහල් ටොන් 2,000 ක් සහ කැකුළු සහල් ටොන් 2,000 ක් ඇතුළත් බවත් එම සහල් ලංකා සතොස අලෙවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රුපියල් 130 කට, නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 බැගින් අළෙවි කරන බවත් වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ මෙම සහල් තොගය, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන්ට භාරදුන්හ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්