තොරුතුරු තාක්ෂණය සදහාවූ ව්‍යපාර මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීම සදහා ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රධානයක් ලබාදීමට එකගතාවය පලකර තිබේ.
යාපනයේ පිහිටුවීමට නියමිත මෙම මධ්‍යස්ථානය මගින් උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ සේවා හා අනිකුත් වෘත්තිය සේවා සදහා අවස්ථාවක් හිමිවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහදන් කරයි.
මෙම මධ්‍යස්ථානයට අමතරව පුනුරුත්ථාපනය හා නැවත පදිංචිකිරිම් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ ඉන්දීටය රජය විසින් උතුරු පළාතේ නිවාස 46,000 ක් ද ඉදිකර ඇතිබත් 1990 හදිසි ගිලන්රථ සේවාවක්ද එම පළාතේ ක්‍රියාත්මකර ඇති බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.
ඉෂාර රත්නකාර