නවතම පුවත්

බංග්ලාදේශ ගුවන් යානය පැහැරගැනීමට යොදා ගෙන තිබෙන්නේ සෙල්ලම් පිස්තෝලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ගමන් කළ ගුවන් යානයක් පැහැරගැනීමට තැත්කළ තැනැත්තා අත තිබී ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම යානය චිතගොං ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකළ අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගනිමින් යානය පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ 25 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයා විශේෂ බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.

බිර්මාන් ගුවන් සේවයට අයත් බී.ජී.147 යානය පැහැර ගැනීමට මොහු කටයුතු කළ අවස්ථාවේදී යානයේ 148 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

එමෙන්ම, මොහොමඩ් පලේෂ් අහ්මඩ් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මානසික රෝගියෙකු බවත්, ඔහු අගමැතිනිය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසා ඇති බවත් පසුව බලධාරීන් පවසා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්