නවතම පුවත්

ඉන්දියාවේ අනතුරු ඇගවීම් ගැන යුධ හමුදාව දැඩි අවධානයෙන් – හමුදාපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉස්ලාම් ත්‍රස්තවාදීන් දෙවන ප්‍රහාරයක් එල්ල කිරිම ගැන ඉන්දියාව කල අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව සැලකිල්ලෙන්කටයුතු කරන බවත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් දෙවන ප්‍රහාරයක් එල්ල කිරිම ගැන ඉන්දියාව කල අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව සැලකිල්ලෙන්කටයුතු කරන බවත් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරිමත් සමග රටේ ආරක්ෂාව තහවුරු කිරිමට යුධ හමුදාව කටයුතු කරන බවත් ඉන්දියාව සමග විශේෂ බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදය පරාජය කරන්න කටයුතු කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවා.
ඒ මාදුරුඔය යුධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පැවති විශේෂ බලකා 49 වන විසිර යෑම සදහා එක්වෙමින්.

රටක ඕනැම වෙලාවක යුධම තත්වයක් ඇතිවිය හැකි බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ යුධ හමුදාව , නාවික හමුදාව , ගුවන් හමුදාව සහ පොලිසීය හා බුද්ධි අංශ එක්ව කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් ඒ මහතා සදහන් කරා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා