නවතම පුවත්

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ යලි උත්සන්න වේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව, ඉන්දියාවේ ක්‍රියාත්මක විරෝධතා නැවත වරක් උත්සන්න වී ඇත .

තාවකාලිකව, නව නීති අත්හිටුවීමට ඉන්දීය රජය ගෙන ආ යෝජනාව, ගොවීන් ප්‍රතික්ෂේප කළේ, සම්පූර්ණයෙන්ම නීති අත්හිටුවන ලෙස ඉල්ලමිනි.

විරෝධතාවයේ නිරත ගොවීන් ප්‍රකාශ කළේ, හෙට(26) ට්‍රැක්ටර් රැළියක් සංවිධානය කරමින් දිල්ලිය හරහා ගමන් කරනා බවය.

ගොවීන් රැළියක් පැවැත්වීමට සැරසෙන්නේ ඉන්දියාව හෙට(26) 72වැනි ජන රජ දිනය සැමරීමට සුදානම් වන මොහොතකදී බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත් ඉන්දීය පොලීසිය දැඩි නිති පනවමින් සඳහන් කර ඇත්තේ ගොවීන්ට දිල්ලි නුවරට පැමිණිය හැකි නමුත් ජනරජ දිනයේ පෙළපාලි සඳහා බාධා කළ නොහැකි බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්