නවතම පුවත්

ඉන්දියාවේ මත්පැන්වලට 70%ක කොරෝනා බද්දක්

අසංක

අසංක

මත්පැන් අලෙවි කිරීමේදී “කොරෝනා ගාස්තුව: සියයට 70ක විශේෂ බද්දක් අය කිරිමට නව දිල්ලි බලධාරින් තීරණය කර ඇත.

මෙම විශේෂ බද්ද අය කිරීම . අද (05) සිට ආරම්භ කිරීමටද එම බලධාරීන් සැලසුම් කර ඇත .

සති 05කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් ඊයේ විවෘත කිරීමත් සමග සමාජ දුරස්ථභාවය ගැන තැකීමක් නොකොට බොහෝ පිරිස් මත්පැන් මිලට ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම නව බද්ධ අයකිරීමට දිල්ලි බලධාරීන් තීරණය කර ඇත .

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග , උල්ලංඝනය කිරීමට බොහෝ පිරිසක් ඊයේ දින කටයුතු කල බවත් මත පැන් පානයද ඊට බලපෑ බවත් දිල්ලි පොලිසිය සඳහන් කර ඇත.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් 46,433ක් සිටින අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,568ක්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්