ඉන්දියාවේ හඳුනානොගත් උණ රෝගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ළමුන් අතර හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිරෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී .
එහි ප්‍රධාන රෝග ලක්ෂණයන් , තද උණ හා අධික දහදියක් දැමීම වන තර ඊට අමතරව හිසරදය, විජලනය, පාද හා අත් ආශ්‍රිතව කුෂ්ඨ හටගැනීම ඇතැම් රෝගී වූ ළමුන්ගෙන් වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ , මෙම උණ රෝගී තත්වයෙන් මේ වනවිට ළමුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.

එලෙස මියගිය කිසිඳු දරුවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති වීම විශේෂත්වයකි.