නවතම පුවත්

ඉන්දියාව තවත් කොරෝනා එන්නත් හතක් , අලුතින් නිපදවයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්ධනය සඳහා අලුතින් තවත් එන්නත් 7ක් සංවර්ධනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුටම කොරෝනා එන්නත් ලබා දීමේ අරමුණින් එරට සෞඛ්‍ය අංශ මෙම පියවර ගෙන ඇත .

මෙම එන්නත් විවෘත වෙළඳපොළට ලබා දීමේ අරමුණක් මෙතෙක් නොමැති අතර ඉල්ලුම සලකා බලා තීරණයක් ගන්නා බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත්කරණය ලබන මාසයේ සිට ආරම්භ කරන බවයි

එම එන්නත් 7න් 3 ක් මේ වනවිට සායනික අත්හදාබැලීම් මට්ටමේ පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ය.

තවත් එන්නත් 2 ක් පූර්ව සායනික මට්ටමේ පවතී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි