නවතම පුවත්

ඉන්දියාව තුළ කොරෝනා සුළඟ හරහා බෝවනවාදැයි පරීක්ෂණයක්

අසංක

අසංක

ඉන්දියාව තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය සුලඟ හරහාද සිදුවන්නේදැයි සොයා බැලීමට එරට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් විශේෂ පර්යේෂණයක් ආරම්භ කර ඇත.

කොරෝනා වෛරසය ඉන්දියාව තුල සුළගින්ද ව්‍යාප්ත විය හැකි බවට මතුව ඇති සැකයක් පදනම් කර ගනිමින් මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබෙ.

රට තුළින් රෝගීන් වාර්තා වන ප‍්‍රවණතාව සැලකීමේදී මෙම සැකය මතුව ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසති

වාතයෙන් කොරෝනා වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට සැක මතු කර තිබෙ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්