නවතම පුවත්

ඉන්දියාව බ්‍රසීලය ඉක්මවා ලොව දෙවැනි වැඩිම කොරෝනා රෝගීන් වාර්තා කරයි

අසංක

අසංක

ලොව නව කොරෝනා වයිරස් ආසාදිතයින් දෙවන වැඩිම සංඛ්‍යාවක් වාර්තා කළ රට බවට පත්වෙමින් ඉන්දියාව බ්‍රසීලය අභිබවා ගොස් ඇත.

ගෙවුණු පැය 24 තුළ නව කොරෝනා රෝගීන් 90,802 ක් සහ මරණ 1,016 ක් වාර්තා කරමින් ඉන්දියාවේ කෝවිඩ් ආසාදිත අගය ලක්ෂ 42 ඉක්මවා ඇත.

මේ වනවිට එරට සක්‍රීය කොරෝනා රෝගීන් 8,82,542 ක්, සුව කළ / නිදහස් කරන ලද / සංක්‍රමණය වූ සහ මරණ 71,642 ක් ඇතුළුව වාර්තා වූ මුළු කොවිඩ්-19 සිද්ධි 42,04,614 කි.

සැප්තැම්බර් 6 වන දින දක්වා පරීක්ෂා කරන ලද මුළු සාම්පල සංඛ්‍යාව 4,95,51,507 කි.

ඒ ඊයේ පරීක්ෂා කරන ලද සාම්පල 7,20,362 ක් ද ඇතුළුවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්