නවතම පුවත්

ඉන්දියාව සහ පකිස්ථානය ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ දරුණු ගැටුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා අර්බූදය ලොවම වසා ගනිද්දි බහුතර ලෝක ජනගහනයේ අවධානය ඇත්තේ වසංගතයෙන් මිදිම පිණිස ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සොයා බැලිමයි.

ඉන්දීය හමුදාව සහ පකිස්ථාන හමුදාවන් අතර ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ දරුණු ගැටුම් හට ගෙන තිබෙනවා. ඊයේ (10) දිනය පුරාම පාකිස්ථාන හමුදාව විසින් ඉන්දිය භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරිමත් සමග දෙපාර්ශවය අතර ප්‍රබල ගැටුම් හට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගැටුම් ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ කේරන් ප්‍රදේශයේදී හටගෙන තිබෙනවා.

පාකිස්ථාන හමුදාවේ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දීය හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් පාකිස්ථාන හමුදාවේ ආයුධ ගබඩාවක්‌ විනාශවී ඇති බව සනාථ වී ඇත.

එමෙන්ම පාකිස්ථාන හමුදාවේ බර අවි ස්ථාන ගත කර ඇති ස්ථාන සහ ත්‍රස්තවාදීන් පුහුණු කරනු ලබන කඳවුරුද ඉලක්ක කර ගනිමින් ඉන්දීය හමුදාව ප්‍රහාර දියත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්