නවතම පුවත්

ඉන්දියා චීන ගැටුම ගැන ඇමරිකාව දැඩි අවධානයෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිමාල ප්‍රදේශයේ චීන ඉන්දියා දේශ සීමාවේ ගැටුම හේතුනෙන් දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්

තම රට ඉතාමත් සුපරික්ෂාකාරිව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර

වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.

චීනය සහ ඉන්දියාව අතර හිමාල ප්‍රදේශයේ දේශ සීමාවේදී ඇතිවූ ගැටුමින් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු මිය ගිය අතර

දැඩි සීතල නිසාවෙන් තුවාල ලැබූ සෙබළුන්ගේ ප්‍රමාණය ඉහළගොස් තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්