ඉන්දියාව හා පාකිස්තානය අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් , යුරෝපය හා ආසියාව අතර ගුවන් ගමන් රැසක් තාවකාලිකව අත්හිටුවා ඇත.
යුරෝපය හා ආසියාව යා කරන ගුවන් මාර්ග රැසක්ම කාශ්මීර ප්‍රදේශය ඉහලින් වැටී ඇති බැවින් , මෙසේ තම ගුවන් ගමන් අත්හිටුවීමට ආසියනු මෙන්ම යුරෝපා ගුවන් සමාගම් කිහිපයක්ම පියවර ගෙන ඇත.
ඉන්දියාව හා පකිස්ථානය අතර ගුවන් ප්‍රහාර සම්පූර්ණයෙන්ම නවතින තෙක් යලි එම ගුවන් ගමන් ආරම්භ නොකිරීමටද ගුවන් සමාගම් මේ වනවිට තීරණය කර ඇත.
පැතුම් වික්‍රමරත්න