නවතම පුවත්

රාජ්‍ය මාධ්‍ය අධ්‍යනයට පත්කල කමිටුව අවුලක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනය වෙනුවෙන් රජය පත්කළ කමිටුවේ සාමාජිකයින් සිව් දෙනෙකුම ඉල්ලා අස්වීම හේතුවෙන් එම කමිටුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරුණු අධ්‍යයන කිරීම මෙම කමිටුවට පැවරුණු ප්‍රධාන කාර්යභාරය වේ. කෙසේවෙතත් එම කමිටු සාමාජිකයින් වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සුදර්ශන ගුණවර්ධන, අනෝමා රාජකරුණා සහ කෞශල්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙසේ ඉල්ලා අස්වීම හේතුවෙන් එහි ක්‍රියාකාරීත්වය මේ වනවිට ඇනහිට ඇත.

සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත පත්කරනු ලැබූ මෙම කමිටුවේ මේ වනවිට ඉතිරිව ඇත්තේ එහි සභාපති විජයානන්ද ජයවීර මහතා හා නාලක ගුණවර්ධන මහතා හා අචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා පමණි.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 31 වැනිදාය

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්