ඉන්දියාවේදී ප්‍රථම වරට පසුගිය වසරේ සොයාගත් කොරෝනා වයිරස් ප්‍රභේදය ගෝලීයව අවධානය යොමුකළ යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ගීකරණය කර ඇත.
මෙම ප්‍රභේදය දැනටමත් රටවල් 30 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉතා පහසුවෙන් පැතිරෙන මෙම වෛරස ප්‍රභේදය ගෝලීය මට්ටමින් සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් බැවින් ලෝකයම ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව් එම සංවිධානය පවසා තිබේ.