නවතම පුවත්

බස්නාහිර එන්නත් මධ්‍යස්ථාන 44 මෙන්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා අධි අවදානම් සහිත පළාත වන බස්නාහිර පළාත තුළ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් වැඩි බරක් තැබීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අතර . ඒ අනුව අද දින සිට  එම පළාත පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන 44 ක් ක්‍රියාත්මක වේ.

ඉන් 08 ක් කොළඹ දිස්‍ත්‍රික්කයේ කොළඹ නාගරික සීමාවේ ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල තවත් මධ්‍යස්ථාන 08 ක් පිහිටුවා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 18 ක් ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කය පුරා මධ්‍යස්ථාන 10 කදී එන්නත්කරණය සිදු වේ.‍ ලඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත් ලබා ගන්නැයි ‍සෞඛ්‍ය බළධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගම්පහ දිස්ත්‍රික්කය

1.ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
2.ජාඇල ප්‍රාදේශීය සභාව
3.වත්ත්ල ප්‍රා දේශීය සභාව
4.මීරිගම දිස්ත්‍රික් රෝහල
5.වතුපිටිවල මූලික රෝහල
6.මිනුවන්ගොඩ මූලික රෝහල
7.මිනුවන්ගොඩ රජමහා විහාරය
8.කෙසෙල්වතුගොඩ විහාරය
9.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දොම්පේ
10.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – මහර
11සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තනගල්ල
12සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කැළනිය
13.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – දිවුලපිටිය
14.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම
15.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – සීදුව
16.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටුනායක
17.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – කටාන
18.ජයසිරිගම සායනික මධ්‍යස්ථානය- රාගම

කොළඹ දිස්ත්‍රික්කය

නගරසභා සීමාව
1.පී. ඩී. සිරිසේන ක්‍රිඩාංගනය- මාලිගාවත්ත
2.කෙත්තාරාම විහාරස්ථානය- මාලිගාවත්ත
3.රොක්සි වත්ත ප්‍රජාමධ්‍යස්ථානය- වැල්ලවත්ත
4.සිතුමින ප්‍රජාමධ්‍යස්ථානය, මුගලන් පාර, වැල්ලවත්ත
5.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය- වැල්ලවත්ත්
6.විස්ට්වයිකී ක්‍රීඩාංගනය- මට්ටක්කුලිය
7.ජින්තුපිටිය මාතෘ නිවාසය- කොටහේන
8.නව බසාර් මාතෘ නිවාසය- ග්‍රෑන්ඩ්පාස්.

කොළඹ නාගරික සීමාවෙන් එපිට
9.රත්මලාන කොතලාවල පුර සායනය.
10.හෝමාගම ඕවිටිගල සායනය
11.මොරටුව, එගොඩ උයන දිස්ත්‍රික් රෝහල
12.දෙහිවල ජයසිංහ ශාලාව
13.පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
14.බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
15.කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
16.පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

කළුතර දිස්ත්‍රික්කය –

1අගලවත්ත, යටියන නැගෙනහිර ප්‍රජාමධ්‍යස්ථානය
2.මීගහතැන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
3.මතුගම නගරය
4.වලල්ලාවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
5.බදුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
6.හොරන බොඩිලයින් ඇගලුම් ආයතනය
7.ඉන්ගිරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
8.දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
9. පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
10. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්