ඉන්දීය යුධ හමුදාපති අද දිවයිනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් අද දිවයිනට පැමිණීමට නියමිතය

ඒ, දින 05 ක නිල සංචාරයක් සඳහායි.

එහිදී ඔහු ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ද සහභාගී වීමට නියමිත බවයු ද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.ය .