නවතම පුවත්

ඉන්දීය විදෙස් ලේකම් , අද ජනපති , අගමැති හමුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට සිව්දින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත .

අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය. ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අතර ද ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙ.

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකිීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්