ඉන්දීය විදේශ ඇමති  අද දිවයිනට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විශේෂ නිළ  සංචාරයක් සඳහා අද (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග සාකච්ජාකිරීමටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සැලසුම් කර ඇත
ඒ මහතා දිනදෙකක් මෙරට රැදී සිටිනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත  .