නවතම පුවත්

වාණිජ ගුවන්‍ යානාවලට ගුවන්තොට විවර වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
 සියලුම  වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට මෙරට  ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඊයේ (4) දින ප්‍රකාශ කළේය .
 රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය
එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “ජනවාරි 22 වනදායින් පස්සේ මේ රටට එන සියලු වාණිජ ගුවන් යානා සඳහා එන්න  අවස්ථාව ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙනවා. ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රට විවෘත කළ යුතුයි,” යනුවෙනි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්