නවතම පුවත්

ඉන්දීය විදේශ ඇමති හෙට මෙරටට පැමිණේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විශේෂ නිළ  සංචාරයක් සඳහා  හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුර මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමග සාකච්ජාකිරීමටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සැලසුම් කර ඇත

ඒ මහතා දිනදෙකක් මෙරට රැදී සිටිනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත  .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්