නවතම පුවත්

ඉන්දු – ලංකා ගුවන් ගමන් සාමාන්‍ය අතට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය ගුවන්ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා  මහකොමසාරිස් කාර්යාලය  සඳහන් කර සිටී

නව කාලසටහන යටතේ මුම්බායි, චෙන්නායි සහ බැංගලෝර් දක්වා සතිපතා ගුවන්ගමන් වාර 4ක් ක්‍රියාත්මක වන අතර මදුරෙයි, තිරුචිරාප්පලි, ත්‍රිවන්ද්‍රම් සහ කොචින් සදහා සතියකට වරක් බැගින් ද හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් බැගින් ද ගුවන්ගමන් සිදුකෙරෙනු ඇති බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ.

කෙසේ වෙතත් දෙරටෙහිම සංචාරකයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පෙරපරිදීම  බලපැවැත්වෙන බවත් සඳහන් වේ ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්