ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාවක් අභ්‍යාසයක් සදහා මෙරටට පියාසරකර අැත.
මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් එක්ව සිටිති.
ජනවාරි 28 වන දින සිට අද (ජනවාරි 31) දක්වා දකුණු වෙරළ තීරයට නාවික සැතපුම් 10 ක් ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අභ්‍යාසයන් පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙක් ඊට සහභාගිවී සිටියහ.