නවතම පුවත්

ඉන්දු-චීන දේශසීමාව යළි නොසන්සුන්

අසංක

අසංක

ඉන්දු – චීන දේශසීමාවේ නැවත වරක් නොසන්සුකාරී වාතාවරණයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

ඒ අනුව ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි චීනයේ පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා විසින් පසුගිය දෙදින තුල අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර තිබේන බව වාර්තාවේ.

කෙසේ වෙතත්පසුගිය සති දෙක තුළ දෙවරක් චීන හමුදා ලඩාක්හි පෑන්ගොං විල අසල කලහාකාරී ලෙස හැසිරුනු බවට ඉන්දීය ආරක්ෂක අංශද චෝදනා නගා ඇත.

මේ අතර චීන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ , ඉන්දීය ප්‍රහාරය කුමක් සදහා වූ ප්‍රතිප්‍රහාරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගත නොහැකි වූ බවය

ඉන්දීය හමුදා, දේශ සීමාවන් උල්ලංඝණය කොට පෑන්ගොං විලේ දකුණු ඉවුරට සහ ෂෙන්පාවෝ කඳුකර ප්‍රදේශයට ඇතුළු වී ඇති බව මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයකු ඊයේ සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්