නවතම පුවත්

ඉන්ධන බලපත්‍රයට රක්‍ෂණයෙන් බාධාවක් නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් රක්‍ෂණ ක්ෂේත්‍රයේ කිසිඳු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වීමක් සිදුනොවන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා රක්‍ෂණ ක්ෂේත්‍රයේ සියලුම ආයතන නියෝජනය කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමය (අයි.ඒ.එස්.එල්.) ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්‍ෂණය අවලංගු වන බවට පැතිර යන තොරතුරුවල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කරන බවත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංගමයේ අළෙවි හා විකුණු සංසදයේ සභාපති නාමලී ඒ සිල්වා නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්