නවතම පුවත්

ඉන්ධන මිල අඩුකිරීම සම්බන්ධයෙන් කඩිනම් තීරණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට ඉන්ධන මිල අඩුකිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කඩිනම් තීරණයක් ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී.


ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල අඩු වී ඇතත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල හදිසියේ අඩු කළ නොහැකි බවද ප්‍ අමාත්‍ය මහින්ද අමරවීර මහතා , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .


ඉදිරි දින කිහිපය තුළ මිල එකතු කිරීම තාවකාලිකව අඩුවීමක් දැයි තීරණය කිරීම සඳහා රජය මෙම තත්ත්වය විශ්ලේෂණය කරමින් සිටින බවත් ජනතාවට සහන කිහිපයක් ලබාදෙන බවත් අමාත්‍ය අමරවීර මහතා පැවසීය.


රජයේ අරමුණ ඉන්ධන මිල ස්ථාවර මිලකට පවත්වා ගැනීම බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්