නවතම පුවත්

ඉන්ධන මිල අද සිට ඉහළට

අසංක

අසංක

සිපෙට්කෝ, ලංකා IOC සහ සිනොපෙක් යන මෙරට ඉන්ධන අලෙවි සමාගම් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

අද( 01) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බල පැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කරයි.

ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල පහතින් දැක්වේ.

  • පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)
  • පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)
  • සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)
  • භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242) 

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, සිපෙට්කෝ ඉන්ධන මිල අනුව ඉහළ දමන බව එම සමාගම පවසයි.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

  • පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365)
  • පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351)
  • සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)
  • භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ(01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358)
  • පෙට්‍රල් 95 – රු. 6 කින්  (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල්  – රු. 10 කින් (නව මිල රු.348)
  • සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417)
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්