නවතම පුවත්

ඉන්ධන මිල ඉහළට

අසංක

අසංක

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

නව ඉන්ධන මිලගණන් පහතින් දැක්වේ.

මේ අතර චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට තුළ ඉන්ධන අලෙවිය ආරම්භ කොට ඇති අතර අද දින මත්තේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් එය ක්‍රියාත්මක විය.

එහිදී සිනොපෙක් ඉන්ධන හඳුන්වා දීමේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙට්‍රල් හා ඩීසල් ලීටරයකට රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කෙරිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්