නවතම පුවත්

ඉන්ධන මිල ඉහළ දමයි

අසංක

අසංක

අද(26) අලුයම 2 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතැන් සිට නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.

92 ඔක්ටේන් Rs. 470/=

95 ඔක්ටේන් Rs. 550/=

ඔටෝ ඩීසල් Rs. 460/=

සුපර් ඩීසල් Rs. 520/=

මේ අතර ඉන්ධන සඳහා වැය කෙරෙන මුදල පිළිබඳ දත්ත ඇතුළත් වාර්තාවක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව භූමිතෙල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 334.39කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්