නවතම පුවත්

ඉන්ධන මිල පහළ දැමෙන ලකුණු ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෑතකදී ඉහළ දමන ලද ඉන්ධන මිල නැවත පහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවන් ආරම්භවී ඇති බව වාර්තාවේ ..

දැනටමත් එම සාකච්ජාවන් වට දෙකක් පමණ පැවත්වී ඇති අතර ඒවා සාර්ථක මට්ටමක පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ අනුව නුදුරේදීම ඉන්ධන මිල අඩු වෙනු ඇතැයි ද එම  ආරංචි මාර්ග අනුමාන කර සිටී

බොහෝදුරට පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 මුදලකින් පමණක් මිල පහළ වැටෙනු ඇතැයිද දැනගන්නට ඇත .

මේ අතර වාර්තා වන ඉන්ධන මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්