නවතම පුවත්

ඉන්ධන මිල යලි ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු.35කින් ද , සියලුම වර්ගයේ ඩිසල් ලීටරයක මිල රු.75කින් ද ඉහළ දමයි.

ඒ අනුව LIOC නව ඉන්ධන මිල ගණන් පහතින් දැක්වේ :

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 338.00
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 367.00
ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 289.00
සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 327.00

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්