නවතම පුවත්

ඉන්ධන මිල වැඩිවීමෙන් පීඩාවට පත්වූවන්ට සහන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇති බව  කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (15) ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය .

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, තෙල් මිල ඉහළ දැමීමේ අපහසු තීන්දුව කිසිවෙකු හෝ සමග තරහකට මුරණ්ඩුකමකට සිදු කළ දෙයක් නොවන බවයි.

තව ද එහි වගකීම සියලු දෙනා භාර ගත් යුතු බවත් එසේ භාර ගැනීමෙන් පසු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරයත් සමග ඊට සවන්දිම ද කළ යුතු බවත්  අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එහි යම් සීමා මායිම් ඇති කර ගත යුතුව ඇති බවය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!