නවතම පුවත්

ඉන්ධන හිඟයක් ඇතිවීමේ අනතුර පහවයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටතුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට තිබූ අවධානම ඊයේ පස්වරුවේ පහව ගිය බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි .

ඒ අනුව ඉදිරි දින 14 කට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ගොඩබෑමට නියමිත බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) පස්වරුවේ පැවසීය.

වරායට පැමිණ තිබූ ඉන්ධන නැව් තුනක් සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකිව දින කීපයක් තිබීමෙන් මෙම මස තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති වී තිබූ බව කී අමාත්‍යවරයා අද පස්වරුවේ ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකිවීමෙන් එම අවධානය පහව ගිය බව ද සඳහන් කළේය.

එම එක නෞකාවක පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 37000 ක් සහ ඩීසල් නෞකා දෙකේ ඩීසල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ඇති බවත් ඒ අනුව පෙට්‍රල් දින 12 කට සහ ඩීසල් දින 14 කට ප්‍රමාණවත් බවත් අමත්‍ය ගම්මන්පිල මහතා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්