ඉන්ධන ‍ගන්න කූපන් ක්‍රමයක්!

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදිය හැකිදැයි පෙරේදා (13) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් පළවී ඇතැයි වාර්තා වේ

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යාම යෝග්‍ය බව එහිදී යෝජනා වී ඇති බවටද වාර්තාවේ .

. දැනට ශ්රීය ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී ඇති බවයි වාර්තා වේ . කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවට මෙතෙක්  එකඟතාව පළ කර නැත .