නවතම පුවත්

ඉපලෝගම ප්‍රා.සභා මන්ත්‍රීවරයකු කුඩුත් එක්ක අත්අඩංගුවට

අසංක

අසංක

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනේ.

ඊයේ (25) සවස ඉපලෝගම පොලීසිය හා යුදහමුදා බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් සමග මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් සැකකරුවෙක් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

සැකකරුවන් අවුරුදු 26,28,32 වයස්වල පසුවන්නෝ ය.

මොවුන් ඉපලෝගම,සේනපුර සහ මහමීගස්වැව පදිංචිකරුවන් ය.

සැකකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්