නවතම පුවත්

ඉරානයේ හදුනාගත් ඉලක්ක 52 පහරදීමට සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉරානයේ හඳුනාගත්ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා සිටී.
ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුව ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.


ඉරානයේ මෙම හඳුනාගත්ස්ථා න අතර ඔවුන්ගේ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත්වන ස්ථාන ඇති බවත් . මේ ස්ථාන ඉලක්ක කර ගෙන ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන්න පසුබට නොවන බවත් ට්‍රම්ප් තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
.” ඒ ප්‍රති ප්‍රහාරය ඉතා වේගවත් මෙන්ම දැඩි එකක් වේවි” යයිද අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!