නවතම පුවත්

ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අදත් දිවුරුම් දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරු 02දෙනෙකු අද (23) දින යළි අමාත්‍ය ධුර භාර ගැනීමට නියමිතය

දෙනුඑ අනුව එම කොංග්‍රසයේ මන්ත්‍රි ෆයිසාල් කාසිම් මහතා සහ අලී සහීර් මව්ලානා යන මන්ත්‍රිවරුන් අද(23) උදෑසන 09.00ට ජනාධිපතිවරයා ඉදිරියේ අදාළ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිව්රුම් දීමට නියමිතව ඇත

ෆයිසල් කාසිම් මන්ත්‍රිවරයා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේ සහ අලී සහීර් මව්ලානා මන්ත්‍රිවරයා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්